විදෙස්

යුක්රේනයට තවත් දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල කිරීමට රුසියාවට අවිබලය ඇති බව සෙලෙන්ස්කි කියයි!

රුසියාවේ මිසයිල අදහන්නන් සැරසෙන්නේ කුමකට වූව ද, මෙම යුද්ධයේ බලයේ තුලනය වෙනස් නොවනු ඇත.. සෙලෙන්ස්කි කියයි!

Social Blade හී දත්ත සොරාගැනීමක්!

Social Blade විසින් මේ පිළිබදව තම පරිශීලකයන්ව දැනුවත් කිරීමට නිවේදනයක් නිකුත් කර තිබේ.

ජපානය සිය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් බිලියන 320ක් වෙන් කරයි

මේත් සමඟ ජපානය එක්සත් ජනපදයට සහ චීනයට පසුව ලෝකයේ තුන්වන විශාලතම මිලිටරි වියදම් කරන්නා බවට පත් කරනු ඇත.

නරේන්ද්‍රසිං මෝදි යනු මස් වෙළෙන්දෙක්- පාකිස්ථානු විදේශ ඇමති

මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය අතර දේශපාලනික නොසන්සුන්තා ඇති වී තිබේ.

ලූලාගේ ජයග්‍රහණය දරා ගැනීමට නොහැකි බොල්සනාරෝගේ ආධාර කරුවන් බ්‍රසීලය ගිනි තබයි

රටතුළ ප්‍රචණ්ඩකාරී තත්වය මේ වන විට සමතයකට පත්ව ඇති මුත් ලූලාගේ පදවි ප්‍රාප්තියට පෙර තවත් පෙරළියක් ඇති විය හැකි බවට බියක් රට තුළ ඇති වෙමින් ඇත.

Popular

spot_imgspot_img