විශේෂාංග

දේශපාලන පත්වීම් සහ මිනී කඳු

දේශපාලන පත්වීම් සහ මිනී කඳු

සජිත්ගේ සදළුතලයට ප්‍රහාරයක් ….

ඔයාලා දන්නවා ඇති රටේ රාළ එච්චර සජබය ගැනවත් සජිත් ගැනත් ලොකුවට කතා කරපු කෙනෙක් නෙවෙයි.ඒකටත් ඉතින් හේතුවක් තියනවා.සජබය කියන්නේ අලුතෙන් ගොඩනැගුන දේශපාලන පක්ෂයක්.ඒක නිසා ටික කාලයක් දුන්නට කමක් නෑ කියලා හිතුනා.හැබැයි දැන් නං ඉතින් සජිත්ගෙත් ඉන්ටවල් ඉවරයි.

ඇමති විමල් වීරවංශ රෝදය සොයාගනී ! අපි දැන් mk ?

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෑතකදී විශාල සොයාගැනීමක් සිදුකර තිබේ. ඒ, රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට නම් රටේ කර්මාන්ත දියුණු කළයුතු බව ය.

මේ ආර්ථික අර්බුදයට හේතුව සුද්දන් අපේ සිංහල කුල ක්‍රමය අහෝසි කිරීමයි – නලින් ද සිල්වා

වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට මුල වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මෙරට තිබුණු සිංහල කුල ක්‍රමය අහෝසි කර අලුත් කුල ක්‍රමයක් ඇති කිරීම තුළින් ඉංග්‍රීසීන්ගේ අධ්‍යාපනය ඔස්සේ බිහි වී සිටින අනුකාරකයින් පිරිසක් රට ගැන නොසිතා තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රභූ ආකල්ප පසුපස යෑම බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

තට්ටු සිනා – මන බඳිනා – මහේෂ් හපුගොඩ

දැන් අපි උනුත් නැතුව මුනුත් නැතුව එයාලට දෙන්න හිතාගෙන ඉන්නකොට උන්ගෙන් එකෙක් ඇවිල්ල එයාට පිටිපස්සෙන් තට්ටුවක් දානවා. රයිට්, ඔයා වැඩේ කරගෙන යන්න...අපි යන්නම්...! එතකොට එයා ලස්සන හිනාවක් දානවා. එතකොට 'උනුත් එකයි මුනුත් එකයි කට්ටිය' එක්ක තරහයි කියල අපි හිතාගෙන ඉන්න එයා ගැන අපි අවුල් වෙනවා.

Popular

spot_imgspot_img