art

අවුරුදු ගාණකට පස්සේ ආයෙත් “හිතේ කෙටූ ටැටූ” ….

සමහර පොත්වලට වගේම, ඒ පොත් ලියපු මිනිස්සුන්ටත් පුළුවන් අපේ ජීවිත කණපිට හරවන්න. එහෙම කණපිට හරවලා අපි යමින් හිටපු ගමන හාත්පසින්ම වෙනස් පැත්තකට යොමු කරන්න....

සිවා ….

විවරණ ලැබුණු තැන සනුහරයක් මැද්දේතිසරණ සරණ පරිචය නැතුවද ලද්දේවිසිරුණ මතක මැද විසිරෙන්නැති සද්දේවියරණ බිඳුණු දෙබසකි ඔබ පිරිමැද්දේ වසන්තෙට කලින් එරබදු පිපෙනකොටඇසක් ඇසක් පාසා රතු කඳුළු...

ඉන්දිකගේ “හිතේ කෙටූ ටැටූ” නව මුද්‍රණය එළිදැක්වීම 01

සටහන - රුවන් නෙළුගොල්ල අප අතරින් සමුගත් ඉන්දික ගුණවර්ධන සහෘදයා විසින් රචිත "හිතේ කෙටූ ටැටූ" කාව්‍ය සංග්‍රහයේ නව මුද්‍රණය එළිදැක්වීම සහ ඉන්දික ගුණවර්ධන පිළිබඳ මතකාවර්ජනය...

දැක්කද ඉබ්බා …?

හාවා එදා කීවදේ ඇහුවානම්බෙලි නෙවෙයි හම්බවෙන්නේ..තල් අත්ත උඩටබෙලි ගෙඩියක්මයි වැටුනේ කියලාසිංහය කොහොමද දන්නේ.. ඊටත් එයා හිටියේකතා වාටියේ දුරම කොනේ. බෙලි කතාවකියවා නොතිබුනි නම්නිව්ටනුත් දුවනවා..බැලුවමගුරුත්වාකර්ශනේ මුල්ගුරු අර...

මහේෂ්ගෙන් කලකට පසු අලුත් වැඩක් – හයිනර් මූලර් නාට්‍ය එකතුව එළිදැක්වීම අද

සටහන - රුවන් නෙළුගොල්ල කවියෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු සහ නාට්‍ය පරිවර්තකයකු වන මහේෂ් කුමාර විසින් සංස්කරණය කරන ලද "හයිනර් මූලර් නාට්‍ය එකතුව" කෘතිය එළිදැක්වීම අද...

Popular

spot_imgspot_img