art

උද්දික පුතා

හොද්දක හීන දකිමින් ගෙට ඇදෙනකොටඋද්දික පුතා සිහිවුණි පූරුවෙ පිනටසද්දෙට ගලවද්දි හුරතල් ඉරිගු ඇටපාන් බාගෙ හිනැහෙනවා මකෙන් පුට උද්දික පුතුන් උන්නේ හිරු තරු එක්කඋද්දික පුතුට වැදුණයි...

බටහිර වෙරළ සාක්ෂිය

ඔව් මං දැක්කාඉර ගිලුණු හැටි.. අහස ගිනි ගත්ත මොහොතක,එක පාරටමඉර ගිලුණා.. දෙපාරක් උඩ ඇවිත්ගැස්සිලා යට ගියා.. හුස්ම හිර වෙන්න ඇතිසීතලට ගල් වෙලාටයිටැනික් පෙම්වතා වගේමූදු පතුළට යන්න ඇති.. මට...

ගෝඨා ගියා, රනිල් ආවා … එතනින් එහාට දර්ශන තලය අපැහැදිළියි මචං – ටිම්රාන් කීර්ති

ටිම්රාන් කීර්ති කියන්නෙ අද වෙන කොට ලංකාවේ කවිය කියන කලා මාධ්‍යය ගැන කතා කරන කොට මඟ අරින්නම බැරි කවියෙක්. මොකද ඔහු ඔහුගේ කලා මාධ්‍යය...

සුළුතර ලිංගික ප්‍රජාවන්ට නිදහසේ ජීවත් වෙන්න මේ රටේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ – ඉසුරු චාමර සෝමවීර

සයුරෙන් එහා ඔහු හෝ ඈ සිටින්නී. නව තාක්ෂණයේ මහිමයෙන් මා හා සංවාදයේ යෙදෙන්නී. නමුත් කියා ගත නොහැකි මහා හිස්කමක් මහ මුහුද වැනි අනන්ත ආදරයක්...

ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන චින්තනය යටතේ දේශපාලනය දකින්න අපි හුරු වෙලා නැහැ – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ලොව සිදු වූ මිලේච්ඡතම සංහාරය යනුවෙන් බොහොමයක් දෙනා හඳුන්වන්නෙ නාසීන් විසින් සිදු කරන ලද යුදෙව් සංහාරයයි. නමුත් අවසානයේ ජර්මානුවන් ‘නියුරම්බර්ග් නඩු තීන්දුව’ ගෙනාවා. එයින්...

Popular

spot_imgspot_img