පුවත්

රට බංකොලොත් කියල අපි නම් කිව්වේ නැහැ – පොහොට්ටු ලේකම්ගේ කාරක සභාවට මුදල් ලේකම් උත්තර බඳියි

මූල්‍ය බංකලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.

උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත් කරමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා තැබූ වාර්තාව!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 12 කොළඹ (LNW): විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසින් 61 හැවිරිදි කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් (Fat) ලීටර් 13.5ක් Liposuction...

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන ජපානයේ පැසසුම්!

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබුණි.

ජෝර්දානයේදී රැකියාව අහිමි වූ ශ්‍රී ලාංකික ඇඟළුම් සේවකයින් ගන මනූෂගේ අවධානය!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 12 කොළඹ (LNW): ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන්...

මිලියන ගණනින් සංදර්ශන තියෙන මොහොතක දැන් ජන්දෙට සල්ලි නැහැ කියන්න නම් බැහැ – පැෆරල්

ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් තාක් හෝ හිතනවා නම් මැතිවරණය සදහා මුදල් වෙන් කළ යුතු අතර මේ මොහොතේ මිලියන ගණනින් වියදම් කර මැති ඇමතිවරුන් සංදර්ශන පවත්වන තත්ත්වයක මැතිවරණ සඳහා තවදුරටත් මුදල් නොමැති බව පැවසිය නොහැකි බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

Popular

spot_imgspot_img