පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලත් ඉහළට. සිලින්ඩරය 5000 ආසන්නයට !

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

මම අයින් වෙන්නෑ, බය වෙන්න එපා – අගමැති මහින්දගෙන් නිවේදනයක් !

තමන් කිසිසේත්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

20 ඕනේ නෑ කියල ආණ්ඩුවම දැන් පාරාජය පිළිඅරන් ඉවරයි – මනෝ (VIDEO)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුවම යෝජනා කර තිබීමෙන් ඔවුන් විසින්ම පරාජය භාර ගෙන ඇති බව තහවුරු වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

අර්බුදයට ක්ෂණික විසඳුම් නැත …

ලෝක වෙළෙඳපොළෙහි මූල්‍ය කටයුතු මෙතරම් සංවිධානාත්මක නොවූ 1930 ගණන්වලදී අමෙරිකා එක්සත් ජනපදය දරුණු ගණයේ මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. උද්ධමනය ඉහළ ගියේය. ව්‍යාපාර වැසී ගියේය. විශාල ප්‍රමාණයකට රැකියා අහිමි විය. එහෙත් එය දීර්ඝ කාලයක් පැවැතියේ නැත. ආර්ථිකය ප්‍රතිසංවිධාන කොට ජනතාව යළිත් නිෂ්පාදන ක්‍රියාවලිය හා එකතු කර ගැනීමට එරට රාජ්‍ය තන්ත්‍රය සමත් විය. 1973 ජපානය බරපතළ ඉන්ධන හිඟයකට මුහුණ පෑවේය. 1990 දසකය ජපානයට අහිමි වීම වැඩි කළ කාල පරිච්ඡේදයක් ලෙස සලකනු ලැබේ. එහෙත් මේවා ඔඩු දුවන්නට එරට පාලකයන් ඉඩ දුන්නේ නැත. පාලකයන් වහා විසඳුම් සෙවූ අතර ජනතාව ඉවසිල්ලෙන් යුතුව ඒ දෙස බලා සිටියෝය.

තුනෙන් දෙක විතරක් නෙවෙයි 113ත් දැන් ආණ්ඩුවට නැහැ.තවදුරටත් ලාමක ටින් ටින් ඇමති මණ්ඩලේට රටේ ප්‍රශ්න විසඳන්න බැහැ (VIDEO)

මේ වන විට ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව 113ද අහිමි වී ඇති හෙයින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වහාම දැන් ඉවත් විය යුතු බව සමඟි ජ

Popular

spot_imgspot_img