පුවත්

අපි ඉතාම උපක්‍රමශීලියි.සති කිහිපයකින් ප්‍රශ්න විසඳෙයි – ජොන්ස්ටන් (VIDEO)

ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඩොලර් අර්බුද අස්සේ වැලිත් පිටරටින් ගෙන්නන්න වෙයිද?

වසර කිහිපයක් තුළදී රට තුළ වැලි හිගයක් ඇතිවිය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ක්‍රීඩාව සහ මහා මාර්ගය එක්ව තරගයට බයිසිකල් පඳියි

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකාපාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලික් පැවත්වීමට ක්‍රීඩා අමාත්‍ය නාමල්...

කාබනික පොහොරවලින් ගොවියාටත් වඩා උස ගොයම් ගස් !

කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකිය.

2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්‍රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img