පුවත්

ආණ්ඩුව කලබල වෙන්න ඕනේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව වැඩේ වෙයි (VIDEO)

කොළඹ LNW:ආණ්ඩු පක්ෂයට බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (15) දින අමාරි හෝටලයේදී පොදු විපක්ෂය ලෙස කළ සාකච්ජාවේදී සියල්ල ප්‍රජාතන්ත්‍රවාදයට අනුව...

පාසල්වල අනිසි අයුරින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිචාර!

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW : පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා...

අධිකරණයට අපහාස කිරීමේ තීරණය මැයි 20 වන දා

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW: අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයට අපහාස කළේදැයි විභාග වෙන නඩුවේ තීන්දුව මැයි 20 වන දා ප්‍රකාශයට...

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම : විපක්ෂ නායක සජිත් සමග විශේෂ සාකච්ඡාවක් හෙට

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් හෙට (මැයි 17) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් තීරණය...

ආරක්ෂක සේවා පාපන්දු කාන්තා ශුරතාවය ගුවන් හමුදාවට.

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW: ආරක්ෂක සේවා පාපන්දු ශූරතාවලිය 13 වන වරටත් වැලිසර නාවික හමුදා පාපන්දු පිටියේදී සාර්ථකව අවසන් වූයේ, ශ්‍රි ලංකා ගුවන් හමුදා...

Popular

spot_imgspot_img