Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ක්‍රීඩා
රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි
ක්‍රීඩා
Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි
Uncategorized
සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)
පුවත්
විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!
පෝර්ට්සිටිය අවට අපද්‍රව්‍ය දැම්මොත් බලාගෙනයි !
පුවත්
ashika brahmana
-
January 21, 2022
කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ඔමික්‍රෝන් ලොවම වෙලා ගනී – ඊයේ ආසාදිතයන් ලක්ෂ 36 ක්!
පුවත්
ashika brahmana
-
January 21, 2022
ඊයේ දිනයේදී ලොවපුරා කොවිඩ් ආසාදිතයන් 3,611,403 ක් හඳුනාගෙන තිබෙනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල ව්‍යාප්තව තිබෙන අතර ඊයේ දිනයේදී හඳුනා ගත් ආසාදිතයන්ගෙන් බහුතරයක්ම ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වේ.
වෛද්‍ය වාර්තා සාමාන්‍යයයි – පා. ච. රණවක උසාවියේ පච වෙයි
පුවත්
RN
-
January 21, 2022
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් පසුගිය 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කිසිදු විශේෂ රෝගී තත්වයක් නොමැති බව අද අධිකරණයේදී හෙළි විය.
ශානි අබේසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පුවත්
ashika brahmana
-
January 21, 2022
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.
බලාගාරයක් බ්‍රේක්ඩවුන් නොවුණොත් අද විදුලි සැපයුමට බාධාවක් නැහැ – විදුලි ඉංජිනේරු සංගමය
පුවත්
ashika brahmana
-
January 21, 2022
මේ වන විට කැලණිතිස්ස විදුලි බලාගාරය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් ලැබී තිබෙන අතර අද දිනයේදී බලාගාරයක් හෝ අක්‍රීය නොවුණහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසුවේය.
1
...
6,148
6,149
6,150
...
6,322
Page 6,149 of 6,322
Popular
රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි
Nishman Ranasinghe
-
November 13, 2025