Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ක්‍රීඩා
රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි
ක්‍රීඩා
Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි
Uncategorized
සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)
පුවත්
විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!
මිල්කෝ නව සභාපති ලෙස පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කෙරේ
පුවත්
RN
-
January 21, 2022
මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කර තිබේ.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය කොන්සර්වේටිව් විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලය අමතයි
පුවත්
MIAP
-
January 21, 2022
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය කොන්සර්වේටිව් විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලය අමතයි
තෙල් ප්‍රශ්නයට කලබල වෙන්න එපා. මොකද දින 80කට ගබඩා කරගන්න බැහැනේ – මහ බැංකු අධිපති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 20, 2022
තෙල් ප්‍රශ්නයට කලබල විය යුතු නැති අතර ඒවා නිසිලෙස සැපයීම රජයේ වගකීම වන හෙයින් එම සැපයුම සිදුවනු ඇති බව අද (20) මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.
මැඩිල්ලේ හිමි අලි සබ්‍රිගෙන් සමාව ගනී – නඩුව සමථයකට
පුවත්
UN
-
January 20, 2022
අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාට අපහාස හෝ අපකීර්ති වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට සිදු නොකරන බවට 'සිංහලේ' සංවිධානයේ සභාපති මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පොරොන්දු වී තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණයේදීයි.
සියලු අර්බුදවලට හේතුව කොවිඩ් වසංගතය කියලා අපිට නිදහස් වෙන්න බෑ – රනිල් වික්‍රමසිංහ
පුවත්
UN
-
January 20, 2022
වර්තමානයේදී රට මුහුණ දී සිටින සියලු ගැටලුවලට හේතුව කොවිඩ් වසංගතය බව කියමින් සියලු ප්‍රශ්නවලින් පළායාමට ආණ්ඩුවට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
1
...
6,151
6,152
6,153
...
6,322
Page 6,152 of 6,322
Popular
රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි
Nishman Ranasinghe
-
November 13, 2025