පුවත්

තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)

ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලේට දෙන්න තියා අපේ ෂෙඩ්වලට දෙන්නවත් තෙල් නෑ – IOC

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව තමන්ද බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මේ නිසා තම සමාගම යටතේ ඉන්ධනහල් පවත්වාගෙන යන ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමද අර්බුදයට ගොස් ඇති බවයි IOC සමාගම පෙන්වා දෙන්නේ.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති අභාවප්‍රාත්ත වෙයි

එයාර් චිෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (පැඩි මෙන්ඩිස්) 1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබු අතර ඔහු 1951 වසරේ අගෝස්තු මස 08...

CEB ය කොට උඩ.විදුලි ඉංජිනේරුවෝ GM ට එරෙහිව වැඩ වරද්දී GM ගෙනුත් දැඩි ප්‍රතිචාර! (VIDEO)

ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවටත් ඔහු දූෂිත නිලධාරියෙකු බවටත් චෝදනා කරමින් එහි විදුලි ඉංජිනේරු සංගමය අද (18) ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

අවංකවම පිළිගන්න ඕන, ආණ්ඩුව ෆේල් – මහින්ද අමරවීර

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් මෙම තත්වය පාලනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Popular

spot_imgspot_img