පුවත්

පොළේ ගිහින් ආණ්ඩුව පතුරු ගැසූ සුසිල් ඇමතිධුරයෙන් දොට්ට

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඇමතිවරයා ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

සුසිල්ගේ රාජ්‍ය ඇමති තනතුර SBට…?

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් දරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය, S.B. දිසානායක මහතාට ලබාදීමට සූදානම්...

ඇමතිවරු හොඳටම කරනවා, එකම කුට්ටම අනන්නේ නැතුව විපක්ෂයේ අයට දෙන්නයැ – ශෂීන්ද්‍ර (VIDEO)

ඉදිරි කැබිනට් සංශෝධනයේදී සිදුවන්නේ දැනට සිටින අමාත්‍යවරුන්ගේම විෂයයන් වෙනස් කිරීමක් පමණක් බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

දෙවරක්ම අයවැය පැරදුණු වාරියපොල පොහොට්ටු සභාපතිත් තනතුරින් දොට්ට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. එම්. ටී. බී. දිසානායක මහතාව එම තනතුරින් ඉවත් කර තිබේ.

කවුරු බලපෑම් කළත් අගමැති අස්වෙන්නෑ. එතුමා තාම මහළු වයසට කිට්ටු වුණා විතරයි – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම එම තනතුරින් ඉවත්ව නොයන බවත් එතුමාව තනතුරින් ඉවත් කිරීමට වුවමනා වී ඇත්තේ කාටදැයි දැනගැනීමට තමන්ට ද වුවමනාවක් ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

Popular

spot_imgspot_img