දෙවරක්ම අයවැය පැරදුණු වාරියපොල පොහොට්ටු සභාපතිත් තනතුරින් දොට්ට !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. එම්. ටී. බී. දිසානායක මහතාව එම තනතුරින් ඉවත් කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සභාපතිවරයාව එම තනතුරින් ඉවත් කර ඇත.

වාරියපොල ප්‍රාද්ශීය සභාව සඳහා 2022 වසර වෙනුවෙන් සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය දෙවරක්ම පරාජයට පත්ව තිබුණු අතර එසේ තිබියදීත් ඔහු දිගටම සභාපති තනතුරේ කටයුතු කරගෙන යෑමට උත්සාහ දැරීම නිසා සභාව තුළ දැඩි ගැටුම්කාරී තත්වයක් ද පසුගියදා ඇතිව තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...