පුවත්

මම තමයි හොඳටම කළේ – විජේදාස රාජපක්ෂ

2002 වසර වනවිට රුපියල් කෝටි 12,500 කට වඩා වැඩි වත්කම් තිබු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් කොටි 600 කට එවකට පැවති රජය, අරක්කු සමාගමකට විකුණා දමන ලදී.

අපි කකුල් දෙපැත්තට තියාගෙන නැහැ. මොකද වෙන්නේ කියල ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි – දුමින්ද (VIDEO)

ලැජ්ජාව පසෙක තබා මේ වසරේදීවත් ආණ්ඩුව නිවැරදි තීන්දු ගත යුතුව ඇතැයි සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

කොවිඩ් මරණත් අභිබවා යන රිය අනතුරු මරණ – ඊයේත් මරණ 15 ක්

ඊයේ (02) දිනයේදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ශ්‍රී ලංකාව බංකොලොත්වීම ආසන්නයේ – ද ගාඩියන් වාර්තා කරයි

බඩු මිල ඉහළ යාම ඇතුළු අර්බුද හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින බවත්, ඒ නිසා සෑම ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් හැකි ඉක්මනින් රට අතහැර විදෙස්ගත වීමට සූදානමින් සිටින බවත් බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඩොලර් ප්‍රශ්නය විසඳනවා නම් අපි සති දෙකෙන් ගෑස් ප්‍රශ්නය විසඳනවා – වෑගපිටිය මාළු බායි (VIDEO)

ලංකාවටම ගෑස් බෙදාහැරීමේ යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින හෙයින් දැනට පවතින ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දී නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දිය හැකි නම් සති දෙකක් ඇතුළත ලංකාවටම අවශ්‍ය ගෑස් සපයා දිය හැකි බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

Popular

spot_imgspot_img