Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
කටකතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !
විශේෂාංග
අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!
පුවත්
දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !
පුවත්
ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!
පුහුණුව අවසන් කළ උපාධිධාරීන් 42,500ක් අද සිට රාජ්‍ය සේවයට
පුවත්
ashika brahmana
-
January 3, 2022
උපාධිධාරීන් 42,500 ක් අද සිට රාජ්‍ය සේවයේ ස්ථිර කර තිබෙනවා. මෙම උපාධිධාරීන් පිරිස අද සිට රාජ්‍ය සේවයට එක්වන්නේ වසරක පුහුණු කාලයකින් පසුවයි.
මහජන විරෝධතා හමුවේ සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි
පුවත්
ashika brahmana
-
January 3, 2022
අඛණ්ඩව සිදුවන මහජන විරෝධතා හේතුවෙන් සුඩාන අගමැති අබ්දෙල්ලා හම්ඩොක් සිය ධුයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඇනගත්තේ පොහොර තහනමෙන්. රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නෙ අමූලික බොරුවක් – දයාසිරි
පුවත්
RN
-
January 3, 2022
රසායනික පොහොර නිසා වකුගඩුවලට බලපෑමක් සිදුවන්නේය යන්න අමූලික බොරුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
පොළට ආපු සුසිල් මහින්දානන්දගේ සහ බන්දුලගේ රෙදි ගලවයි! (VIDEO)
පුවත්
ASK
-
January 3, 2022
එළවළු මිල ඇතුළු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්‍යවරු සහ ප්‍රතිපත්තිමය තීරණය ගත් අය වගකිව යුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.
ඇමති ගම්මන්පිල යටතේ දෙවැනි වරටත් සපුකන්ද තෙල් පිරිපහදුව නවතී !
පුවත්
RN
-
January 3, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (03) දිනයේ සිට නැවත වරක් වසා දැමීමට තීරණය කර තිබේ.
1
...
6,229
6,230
6,231
...
6,301
Page 6,230 of 6,301
Popular
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !
RN
-
November 7, 2025