පුවත්

නීතිපතිට ඉවත් වෙන්නැයි දැනුම් දීලා ? මීළඟට එන්නේ කවුද ?

නීතිපති තනතුරෙන් ඉවත් වන ලෙස පාරින්ද රණසිංහ මහතාට රජයෙන් දැනුම් දීමක් සිදුකර ඇති බව තතුදත් ආරංචිමාර්ග පවසයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන්...

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්...

වලස්මුල්ලේදීත් මාලිමාව පරාදයි !

වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ. මෙහිදී විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයින් 09 දෙනාම ජයග්‍රහණය කර...

මුදල් විශුද්ධිකරණයට වැළැක්වීමට ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක් !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඉහළ මට්ටමේ කාර්ය සාධක බළකායක් පත් කර තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම...

ඇත්තටම ක්‍රිෂ් එක්ක ගනුදෙනුව තියෙන්නේ කාටද කියලා නඩුව අහද්දී එළියට එයි – නාමල්ගෙන් අමුතු කතාවක් !

සටහන - රුවන් නෙළුගොල්ල ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇත්තේ රග්බි තරගාවලියක් සඳහා අනුග්‍රාහකත්වයක් ලබාගැනීම සම්බන්ධයෙන් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

Popular

spot_imgspot_img