Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!
විශේෂාංග
තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම
විශේෂාංග
වත්තල ඔගස්ටීන් ….
ක්‍රීඩා
දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ
නිමල් සිරිපාලගේ අගමැතිකමට ගෙදරින්ම විරෝධයක් …
කටකතා
RN
-
May 4, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ පිරිසක් එක්ව නිර්මාණය කිරීමට සූදානම් වන "ජාතික එකඟතා ආණ්ඩුවේ" අග්‍රාමාත්‍ය ධුරයට ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාව යෝජනා වී ඇති බව අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.
ජාතික එකඟතා ආණ්ඩුවේ මුදල් ඇමති ධුරය චම්පික රණවකට ?
කටකතා
RN
-
May 3, 2022
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් ඇතුළු පිරිසක් එක්ව නිර්මාණය කිරීමට නියමිත "ජාතික එකඟතා ආණ්ඩුවේ" මුදල් අමාත්‍ය ධුර සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අනුරගේ ෆයිල් හෙළිදරව්වට පොහොට්ටුවේ පතිරණගෙන් පිළිතුරු ….
කටකතා
RN
-
May 3, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) දිනයේදී විශෙෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය සමයේ සිදුවූ දුෂණ වංචා සිද්ධි ගණනාවක් පිළිබඳව කළ අනාවරණයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරයට නිමල් සිරිපාල ….
කටකතා
RN
-
May 3, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එළඹුණු එකඟතාවන් අනුව අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.
අන්තර්වාර ආණ්ඩුවට සජිත්ව එකතු කිරීමට ඕමල්පේ සෝභිත හිමි දැඩි උත්සාහයක …
කටකතා
RN
-
May 3, 2022
රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්කර සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට එකඟවන ලෙස ඕමල්පේ සෝභිත හිමි පසුගිය දින ගණනාවක් පුරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි බලපෑමක් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
1
...
156
157
158
...
175
Page 157 of 175
Popular
රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!
Rashika Sandamali
-
November 4, 2025