Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය
දේශපාලන පුවත්
බී ළුණු සහ අල ගොවියාට තාමත් සාධාරණ මිලක් දෙන්න බැරි වුණා.දවසින් දෙකෙන් ඔක්කොම විසදන්නත් බැහැ – ඇමති විද්‍යාරත්න
විදෙස්
පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට
තීරු ලිපි
වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි
විමල් වීරවංශ කටුස්සෙක් වගේ – මහින්ද පතිරණ
කටකතා
RN
-
January 30, 2022
ආණ්ඩුව තුළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හැසිරීම කටුස්සෙකුට උපමා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...
මහින්දගේ සල්ලිවලට ඔයිට කලිනුත් විදලා …
කටකතා
RN
-
January 30, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් ගිණුමකින් ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර විසින් මුදල් ඇදීමේ කතාව තවමත් මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.
අඛණ්ඩව විදුලිය දීගන්න බෑ. කප්පාදුවක් අනිවාර්යයයි. ගම්මන්පිල දින වකවානුත් කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 30, 2022
පෙබරවාරි මාසයේ මැද භාගය හෝ මාර්තු මාසයේ මුල් සමය වනවිට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනපතිගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්. තවදුරටත් කරගෙන යෑම ලැජ්ජාවට කරුණක් ලු !
දේශපාලන පුවත්
RN
-
January 29, 2022
කාබනික පොහොර පමණක් භාවිතා කරන වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය වහාම ඉවත්විය යුතු බවත් ඒ ඔස්සේ දැනටමත් සිදුකර ඇති වරද වහාම නිවැරදි කරගත යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තරයේ අවධාරණය කරයි.
කොන්දේසි තුනක් යටතේ රංජන් රාමනායක පෙබරවාරි 4 නිදහස් !
දේශපාලන පුවත්
RN
-
January 29, 2022
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතාව එළඹෙන පෙබවාරි 04 වනදා ජාතික නිදහස් දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
1
...
1,465
1,466
1,467
...
1,489
Page 1,466 of 1,489
Popular
භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය
Nishman Ranasinghe
-
November 5, 2025