Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
ව්‍යාපාරික
ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ
විශේෂාංග
HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!
කටකතා
ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !
මහබැංකු හොරුයි පොහොට්ටු නායකයොයි එකතුවෙලා මට ගැහුවෙ – මෛත්‍රීගෙන් යළි ප්‍රහාරයක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 6, 2022
එදා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී මහබැංකු හොරුන් සහ වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එකට එක්ව තමන්ට පහරදුන් බවත් දේශපාලනයේදී එක් හොරෙක් රැකගැනීමට සියලු හොරුන් එකතුවන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කැබිනට් සංශෝධනය ජනවාරි 12. ජොනීගෙන් මහාමාර්ග ගැළවී නාමල්ට ?
කටකතා
RN
-
January 5, 2022
යෝජිත කැබිනට් සංශෝධනය ජනවාරි 12 වනදා සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.
කටකතා
RN
-
January 5, 2022
තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩුව ඇතුළේ ඉඳන් ඩබල් ගේම් ගහන්න බෑ, කරුණාකරලා විපක්ෂයට යන්න – රෝහිත (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 5, 2022
ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි පෙන්වා දියහැකි නමුත් ආණ්ඩුව තුළ සිටිමින් ඩබල් ගේම් ගැසිය නොහැකි බවත් එවන් අය කරුණාකර වරප්‍රසාද ආපසු බාරදී විපක්ෂයට යායුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.
සුසිල්ට අත තිබ්බට ලංසට අත තියන්නෙ නෑ – මෛත්‍රීගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්
දේශපාලන පුවත්
UN
-
January 4, 2022
2022 වසරේදී ආණ්ඩුව තුළ දැවැන්ත පිපිරීමක් සිදුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එම පිපිරීම සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ අස් කිරීමෙන් නතර කළ නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
1
...
1,562
1,563
1,564
...
1,571
Page 1,563 of 1,571
Popular
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
RN
-
February 7, 2026