පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ව්‍යාපාරික
Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි
පුවත්
විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි
ක්‍රීඩා
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…
පුවත්
ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!
අපි ඉතාම උපක්‍රමශීලියි.සති කිහිපයකින් ප්‍රශ්න විසඳෙයි – ජොන්ස්ටන් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ඩොලර් ප්රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්‍රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.
මහින්දානන්දත් ගොවීන් වෙනුවෙන් හඬනගයි – ගෙදර යන්න වෙයිද ගෙදර යන ගමන්ද ?
දේශපාලන පුවත්
ashika brahmana
-
January 12, 2022
කාබනික වගාව ප්‍රචලිත කිරීමේදී ගත් ඇතැම් ක්‍රියාමර්ග හේතුවෙන් ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන් පිළිගන්නා බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.
මෙහෙම ගමනක් යන්න බෑ, මෛත්‍රී ගැන තීන්දුවක් ගන්න – පොහොට්ටු පසුපෙළ ප්‍රසිද්ධියේ ඉල්ලයි
දේශපාලන පුවත්
RN
-
January 12, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය අනුව තවදුරටත් එම පක්ෂය සමග එක්ව ගමනක් යෑමට නොහැකි හෙයින් ඒ පිළිබඳව තීන්දුවක් ගන්නැයි තම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසයි.
පාස්කු බෝම්බය මගේ ඇඟේ ගහන්න හදනවා. මටත් වෙලාවක් එයි, එදාට ඒ ගැන කියන්නම් – මෛත්‍රී (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 12, 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව සිරගත කිරීමට ඇතැමුන්ට වුවමනා වී ඇති බවත් පාස්කු කොමිසම සම්බන්ධයෙන් තමන් සුදුසු අවස්ථාව පැමිණි විට කතා කරන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
1
...
1,773
1,774
1,775
...
1,787
Page 1,774 of 1,787
Popular
Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි
RN
-
October 9, 2026