පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
කටකතා
ජනාධිපති සමාව දීම ප්රජාතන්ත්රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්
පුවත්
වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය
සයිබර් පවුර
දූලා නික්ම ගියපසුත් ….
දේශපාලන පුවත්
කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය
මහබැංකු හොරුයි පොහොට්ටු නායකයොයි එකතුවෙලා මට ගැහුවෙ – මෛත්රීගෙන් යළි ප්රහාරයක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 6, 2022
එදා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී මහබැංකු හොරුන් සහ වර්තමාන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එකට එක්ව තමන්ට පහරදුන් බවත් දේශපාලනයේදී එක් හොරෙක් රැකගැනීමට සියලු හොරුන් එකතුවන බවත් හිටපු ජනාධිපති, ශ්රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
කැබිනට් සංශෝධනය ජනවාරි 12. ජොනීගෙන් මහාමාර්ග ගැළවී නාමල්ට ?
කටකතා
RN
-
January 5, 2022
යෝජිත කැබිනට් සංශෝධනය ජනවාරි 12 වනදා සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්යන්තර ආරංචිමාර්ග පවසයි.
කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.
කටකතා
RN
-
January 5, 2022
තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්රකාශ කර තිබේ.
ආණ්ඩුව ඇතුළේ ඉඳන් ඩබල් ගේම් ගහන්න බෑ, කරුණාකරලා විපක්ෂයට යන්න – රෝහිත (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 5, 2022
ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි පෙන්වා දියහැකි නමුත් ආණ්ඩුව තුළ සිටිමින් ඩබල් ගේම් ගැසිය නොහැකි බවත් එවන් අය කරුණාකර වරප්රසාද ආපසු බාරදී විපක්ෂයට යායුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.
සුසිල්ට අත තිබ්බට ලංසට අත තියන්නෙ නෑ – මෛත්රීගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්
දේශපාලන පුවත්
UN
-
January 4, 2022
2022 වසරේදී ආණ්ඩුව තුළ දැවැන්ත පිපිරීමක් සිදුවන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. එම පිපිරීම සුසිල් ප්රේම්ජයන්ත මහතාගේ අස් කිරීමෙන් නතර කළ නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
1
...
1,797
1,798
1,799
...
1,806
Page 1,798 of 1,806
Popular
ජනාධිපති සමාව දීම ප්රජාතන්ත්රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්
RN
-
October 28, 2026