දේශපාලන පුවත්

(VIDEO):රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ලැබෙන කාටවත් අපේ සහය නැහැ – චම්පික

ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

විජයදාස රාජපක්ෂ තව ස්වල්ප මොහොතකින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීමට සුදනමින්පසුවෙයි.

(VIDEO):එක ඩොලරයකවත් රටට ණය නැත්තේ මහින්ද මහත්තයා විතරයි.මහින්දට බැන බන මහින්ද හදපු දේවල් විකුණන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය!

මහින්ද රාජපක්ෂ මහතා ණය ලෙස ගත් හැම ඩොලරයකටම මේ මහ පොළවට වටිනාකමක් දී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත් පැවසුවේය.

තවත් පක්ෂයක සහය සජිත්ට!

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW): 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික්...

පොලිස්පති ප්‍රශ්නය මේ සතියේම විසඳන්න ඕනෑ. නැත්නම් සැප්තැම්බර් 21 ඡන්දය තියන්න බැරිවෙයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය මේ සතියේදීම අනිවාර්යයෙන්ම විසඳාගත යුතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. "ඡන්දෙ ගැන මගෙන් මිනිස්සු...

Popular

spot_imgspot_img