දේශපාලන පුවත්

පුංචි ජන්දෙට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය පුටුව ලකුණින්!

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සන්ධානයක් ලෙස පුටුව ලකුණින් ඉදිරිපත්වීමට තීරණය කර...

උතුරේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති උතුරට!

රෂිකා හෙන්නායක ජනවාරි 31, කොළඹ (LNW): අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවීමට නියමිත බව පැවසේ. යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු...

නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්. සාකච්ජාවලට අපේ නායකතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබිල තියෙන්නේ – තලතා

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සඳහා ආරම්භ කර තිබෙන සාකච්ජා වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන...

තුන්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙයි – කාර්ය මණ්ඩලයට යැවූ සටහන මෙන්න !

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) සභාපති එන්.බී.එම්. රණතුංග සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයකු වශයෙන් ද කටයුතු කර ඇති අයෙකු වන...

ලංකා බැංකුවේ දූෂිත ඉහළ නිලධාරීන් ගැන වෘත්තීය සමිතිවලින්ම ජනපතිට පැමිණිලි

ලංකා බැංකුවේ ඇතැම් ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. මේ...

Popular

spot_imgspot_img