පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
ඩිකැප්‍රියෝගේ සිහින දූපතේ නොනිමෙන කතාව!
කලා
දැල් වූ පහන් ඉතිරි කරමින් මැකී ගිය රන් ස්වරය
කටකතා
රන්ජන් ජයලාල්ගේ මුග්ධ ප්‍රකාශය තරයේ හෙළාදකිනවා. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා – ඇමති හඳුන්
පුවත්
2027 අයවැය : සංවර්ධනයට මුල් තැන
ඇමතිවරුන්ට හිමිව තිබුණු තවත් දීමනාවක් කප්පාදු වෙයි!
දේශපාලන පුවත්
ASK
-
January 23, 2025
කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හිමිව තිබුණු නිල වාහන ප්‍රමාණය හා ඉන්ධන දීමනාව අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව...
හඳට රොකට් යවපු දරුවන්ට අම්මා,තාත්තා බලාගන්න බැරිද? ජනතාව මත ඒ බර පටවන්න ලැජ්ජාවක් නැද්ද?
දේශපාලන පුවත්
ASK
-
January 23, 2025
කොළඹ LNW:සපත්තු කුට්ටමක් ගන්න බැරි, පොත්පත් ටික ගන්න බැරි,බෙහෙත් ටික ගන්න බැරි ජනතාවක් මත හිටපු ජනාධිපතිවරයෙකුගේ නඩත්තුව වෙනුවෙන් ලක්ෂ ගණනක වැය බරක් දැමීම කොතරම්...
මාසිකව වැයවු රුපියල් කෝටි 3.7ක වියදමක් ඉතිරි කළ හැටි අගමැතිනි හරිනි කියයි!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
January 23, 2025
රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW): අගමැති කාර්යාලය සතුව පවතින, වෙඩි නොවදින රථ දෙක භාවිත නොකිරීමෙන් ඒ සඳහා මාසිකව වැයවු රුපියල් කෝටි 3.7ක වියදමක් ඉතිරි...
සජබෙට කවදාවත් මේ රටේ ජනතාව දිනාගන්න බැහැ- ඇමති බිමල්ගෙන් සජබෙට පොලිටිකල් චැලේන්ජ් එකක්!
දේශපාලන පුවත්
ASK
-
January 23, 2025
කොළඹ LNW:සමඟි ජන බලවේගය මේ මොහොතේ කටයුතු කරමින් සිටින ආකාරය අනුව ඔවුන්ට කිසිම දවසක මේ රටේ ජනතාව දිනාගත නොහැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා...
අනුර ප්‍රියදර්ශන යාපා ඇප මත නිදහස් !
දේශපාලන පුවත්
RN
-
January 23, 2025
සටහන - රුවන් නෙළුගොල්ල අත් අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ...
1
...
640
641
642
...
1,820
Page 641 of 1,820
Popular
ඩිකැප්‍රියෝගේ සිහින දූපතේ නොනිමෙන කතාව!
Radhika
-
November 12, 2026