දේශපාලන පුවත්

2024 මහ මැතිවරණය: සමස්ත ප්‍රතිඵලය මෙන්න!

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇත. ඒ අනුව ජාතික ජන බලය බහුතරය දිනාගෙන ඇති අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර...

අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම 18 ?

මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම බොහෝදුරට නොවැම්බර් 18 වනදා සිදුකෙරෙනු ඇති බව ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ජාතික ජන බලවේගය මෙවර...

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW): ජාතික ජන බලවේගය ජී. දිසානායක - 100,618 එස්. ජේ. බියන්විල - 56,932 දීප්ති වාසලගේ - 47,482 එච්. ඩී. එච් පෙරේරා - 43, 455 සමගි...

මාතරින් මාලිමාවට ආසන 06 ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW): මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය ජාතික ජන බලවේගය 1 සුනිල් හඳුන්නෙත්ති - 249,251 2 සරෝජා පෝල්රාජ් - 148,3793 එල්.එම්. අබේවික්‍රම -68,1444 අක්‍රම්...

බදුල්ලෙන් මනාප හිමිකර ගත් පිරිස!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW): බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය සමන්ත විද්‍යාරත්ත -208,247කිට්නන් සෙල්වරාජ් - 60,041අම්බිකා සැමුවෙල් -...

Popular

spot_imgspot_img