දේශපාලන පුවත්

නිෂ්පාදන ආර්ථිකයකට ගියා නම් අපේ රට මෙහෙම ණය වෙන්නෙ නෑ, අපට අනිත් රටවලට ණය දෙන්න තිබුණා – හඳුන්නෙත්ති

සටහන - රුවන් නෙළුගොල්ල කෘෂිකාර්මික යැපුම් ආර්ථිකයේ සිට නිෂ්පාදන ආර්ථිකයක් දක්වා අපේ රට ගෙනයාමට තිබුණු බවත් එසේ වූවා නම් මේ ආකාරයෙන් ණය වීමට සිදු නොවන...

රැකියා ලබාගත නොහැකි උපාධිධාරීන් බිහිකිරීම විහිළුවක්. IT සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රචලිත කළ යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අපේ දරු පරපුරට ලබා දිය හැකි ඉහළම තෑග්ග වන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ නූතනවාදී අධ්‍යාපනයක් බවත් අපේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත්, නූතනවාදී, ප්‍රායෝගික...

27 වෙනිදා රට පුරා මහපාරේ රතිඤ්ඤා දල්වා කිරිබත් බෙදා සැණකෙළි සිරියෙන් සමරන්න සූදානම් !

ජුනි 27 වෙනිදා රටටම සුබ ආරංචියක් ලැබෙන්න නියමිත බව අපි මීට කලින් පුවතකින් කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සිදුකරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ එදාට...

ඉන්දීය විදේශ ඇමති සහ දෙමළ මහජන නියෝජිතයින් අතරත් සාකච්ජාවක්!

මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා සහ දෙමළ මහජන නියෝජිතයින් අතර ද හමුවක් සිදුව තිබේ.

ඖෂධ, ඉන්ධන සහ පොහොර නැතිව දුක්විඳි අතීතය අමතක කරන්න එපා – ජනපති

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img