ඉන්දීය විදේශ ඇමති සහ දෙමළ මහජන නියෝජිතයින් අතරත් සාකච්ජාවක්!

Date:

කොළඹ LNW:මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා සහ දෙමළ මහජන නියෝජිතයින් අතර ද හමුවක් සිදුව තිබේ.

උතුරු නැගෙනහිර නියෝජනය කරන මහජන නියෝජිතයින් කණ්ඩායමක් ඊට එක්ව සිට ඇති අතර එම පළාත් සංවර්ධනය කිරීම ගැන මෙන්ම බලය බෙදා හැරීම ඇතුළු දේශපාලන කරුණු රැසක් ගැන අවධානය යොමුකර තිබෙන බව සඳහන්.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ගැන වන සාකච්ජාව දේශපාලන වේදිකාව තුළ මේ වන විට යළි යළිත් සාකච්ජාවට බඳුන් වී තිබීම තුළ ඉන්දිය විදේශ අමාත්‍යවරයා සහ මෙරට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයින් අතර සාකච්ජාව ඉතා වැදගත් මුහුණුවරක් ගෙන ඇති බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...