ඉන්දීය විදේශ ඇමති සහ දෙමළ මහජන නියෝජිතයින් අතරත් සාකච්ජාවක්!

කොළඹ LNW:මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා සහ දෙමළ මහජන නියෝජිතයින් අතර ද හමුවක් සිදුව තිබේ.

උතුරු නැගෙනහිර නියෝජනය කරන මහජන නියෝජිතයින් කණ්ඩායමක් ඊට එක්ව සිට ඇති අතර එම පළාත් සංවර්ධනය කිරීම ගැන මෙන්ම බලය බෙදා හැරීම ඇතුළු දේශපාලන කරුණු රැසක් ගැන අවධානය යොමුකර තිබෙන බව සඳහන්.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ගැන වන සාකච්ජාව දේශපාලන වේදිකාව තුළ මේ වන විට යළි යළිත් සාකච්ජාවට බඳුන් වී තිබීම තුළ ඉන්දිය විදේශ අමාත්‍යවරයා සහ මෙරට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයින් අතර සාකච්ජාව ඉතා වැදගත් මුහුණුවරක් ගෙන ඇති බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව...