දේශපාලන පුවත්

තුන්වන වාරිකයට අත්සන් තැබීම අනිද්දා.තුනත් අනුමත වුණත් යෝජිත නවීකරණ කිහිපයක් අතරමඟ – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන තුන්වෙනි ණය වාරිකය සඳහා අනිද්දා (12) දිනයේ දී අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.

අධිකරණයෙන් වරදකරු වූ පුද්ගලයෙක් තාමත් ඒ තනතුරේ.ඒකද නීතියේ ආධිපත්‍ය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ප්‍රශ්න කරයි!

වංචා දූෂණවලට එරෙහි නඩු විභාගවලදී වරදකරුවන් වන විත්තිය නිදොස් කොට නිදහස් වන විට විමර්ශකයින් හිරේ යන තැනට නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබෙන අතර අවශ්‍ය වන්නේ එම තත්ත්වය වෙනස් කිරීම බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.

ශානි අපි ඔබට යුක්තිය ඉටුකරනවා – අනුරගෙන් සහතිකයක්!

රටේ පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සඳහා රාජකාරීය ඉටුකිරීමේදී ඔහු වරදකරුවෙක් බවට පත්වන්නේ නම් කුමක්ද ඒ රට යන්න ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.

ඉතිහාසයේ බලගතුම සන්ධානය තව සති දෙකකින් – රවී

එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන පුළුල්ම සන්ධානය විසින් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අතර එම දේශපාලන සන්ධානය ගැන සියලුම දෙනාට තව සති දෙකකින් දැනගත හැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අපේ රටේ ගංවතුර පාලනයත් හරියට වඳුරෝ ගෙවල් හදනවා වගේ – ගංවතුර ප්‍රශ්නයට විසඳුම ධම්මික කියයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රධාන ගංගාවල ගංවතුර පාලනය කිරීම සඳහා මැලේසියාවේ යොදාගන්නා ක්‍රමවේදය අපත් අනුගමනය කළයුතු බව ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා...

Popular

spot_imgspot_img