දේශපාලන පුවත්

පොදු පෙරමුණේ අලුත්ම ආරංචිය!

සමගි ජන බලවේගයෙන් 20ක් නොගත්තොත් අපි වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනා බව පොහොට්ටුව ජනාධිපතිවරයාට දන්වා ඇති බව වාර්තා වේ.. සමගි ජන බලවේගයෙන් අඩු තරමින්...

NPP එක තාමත් ඉන්නේ ළිඳේ ඉන්න මැඩියෝ වගේ – තිස්ස

ජාතික ජන බලවේගයේ එකිනෙකාගේ කතා පරස්පර වන අතර ඔවුන් තාමත් ඉන්නේ ළිඳේ ඉන්න මැඩියෝ වගේ යැයි සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

රට බංකොලොත් වුණේ කිසිම ප්‍රයෝජනයක් නොමැති සංවර්ධන ව්‍යාපෘති නිසා – විපක්ෂ නායක

ජන සමාජය තුළ විවිධාකාරයේ ගණුදෙනු සිදුවන බවත් උගත්කම වැඩිවෙන්න වැඩිවෙන්න ගණුදෙනුවත් ප්‍රශස්ත වන නමුත් නූගත්කම ප්‍රවර්ධනය වෙන විට යල්පැනගිය ගණුදෙනුවලට ප්‍රවේශ වන බවත් හොඳ ගණුදෙනුවලට ප්‍රවේශ වීමට නම් දත්ත, තොරතුරු, අත්හදා බැලීම්, දැනුම, බුද්ධිය හා ඥානය තිබිය යුතු බවත් එහි දී කවුරුන් හෝ තර්ක විතර්ක කර ගන්නවා නම් ඒවා දැනුමෙන් පවා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට AI රට පුරා ප්‍රවර්ධනය කරන්න ජනපති සැරසෙයි!

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

NPP එකේ ක්‍රමය අපේ ක්‍රමය නවෙයි.අපි ජන්ද ගන්නේ කඳුළු පිහල – මාන්නප්පෙරුම

ජාතික ජන බලවේගය ජන්ද ලබා ගැනීමට කටයුතු කරන්නේ වෛරය නිර්මාණය කිරීමෙන් වුවත් සමඟි ජන බලවේගය ජන්ද ලබා ගන්නේ ජනතාවගේ කඳුළු පිස ඔවුන් සතුටු කිරීමෙන් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

Popular

spot_imgspot_img