ක්‍රී​ඩා

ආණ්ඩුවේ දේශපාලනයට අභියෝග කරන ඔලිම්පික් දේශපාලනය

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම ක්‍රීඩා ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වන්නේ නැත.ලෝකයේ පිළිගත් ඔලිම්පික් ක්‍රීඩා පමණක් ජාතික ඔලිම්පික් කමිටුවට අදාළය.ඔලිම්පික් කමිටුවට අදාළ වුව ද නැතුවා...

ජාතික ක්‍රීඩාවේ කොල්ලන් මධ්‍යම ආසියාව අල්ලයි

බංගලාදේශයේ පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ පිරිමි අංශයේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ අවසන් තරගයේදී සත්කාරක බංගලාදේශයට එරෙහිව වට 3- 0 ජයග්‍රහණයකට...

ඔලිම්පික් කමිටුවේ බලය යළිත් සුරේෂ් සුබ්‍රමනියම්ට

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිළවරණය අද පැවැත්විණි. හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා යළිත් සභාපති තනතුරට පත්ව තිබෙනවා. ඒ අනුව 2026 වසර දක්වා ඔහු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

කාන්තාවන්ගෙ මධ්‍යම ආසියානු සිහිනය බොද වෙයි. පිරිමි කණ්ඩායම සූරතාවයට සමීප වෙයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම උස්බෙකිස්තානය වෙතින් ලද වට 3 - 2 පරාජයත් සමඟ මධ්‍යම ආසියානු සූරතාවය තබා තිබූ බලාපොරොත්තුව බොදව ගියේය. ප්‍රථම වට දෙකේ දී...

ගම්පොළ සහ රාජ්‍ය සේවා පාපන්දු සංගමයේ ගමණට හරස් වෙයි

ගම්පොළ පාපන්දු ලීගය සහ රාජ්‍ය සේවා පාපන්දු සංගමය, පාපන්දු සම්මේලනය විසින් කිසිඳු නිල පරීක්ෂණයකින් තොරව අත්හිටුවා තිබීම සම්බන්ධයෙන්,ඔවුන් විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ...

Popular

spot_imgspot_img