Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
SPORT
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
ඉන්දියාවේ චෙන්නායි ජායාරූප ශිල්පියෙකු මෙරරට ගෙන ආ “කුෂ්”!
කාළගුණ
අද තැන තැන වැසි – කාලගුණ නිවේදනය
PHOTO STORY
”කෘතීම බුද්ධිය රජකරන ලොව කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ජායාරූප බිඳක්” හෑගොඩගේ නවතම කෘතිය ජනගත වෙයි! (PHOTOS)
සංවර්ධන පුවත්
දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)
නිපොන් සූරතාවය සූරතාවය මහනුවරට පළඟ සූරතාවය නාවිකයන්ට
SPORT
Radhika
-
July 4, 2022
නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවති ජාතික රගර් ලිග් සූරතාවයේ අවසාන වටයේ තරග කිහිපයක් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බූදය හමුවේ නවතා දැමුණ ද,ඒ දක්වා අවසන් කර තිබූ තරඟ අනුව සූරතාවය මහනුවර ක්‍රීඩා සමාජයට පිරිනැමීමට තීරණය විය.
අද පස්වරු 6.45 ට යුපුන් ස්විට්සර්ලන්ත තරග බිමට
SPORT
Radhika
-
July 3, 2022
ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් අද (ජූලි 03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.45 ට ස්විට්සර්ලන්තයේ Chaux-de-Fonds හී දී පැවත්වෙන රෙසිස්ප්‍රින්ට් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඩී කාණ්ඩයට අයත් තරගාවලියක් ලෙස හැඳින්වුව ද,මේ සඳහා මේ මොහොතේ දක්ෂ තරගකරුවන් විශාල පිරිසක් තරග වදිනු ඇතැයි අපේක්ෂා තරන අතර එම ක්‍රීඩකයින් අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභි මාර්ෂල් ජාකොබ්ස් ද වෙනවා.
ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ දුර්වලම පන්දු යැවීමට බුම්රාගෙන් ලෝක වාර්තාවක්
SPORT
Radhika
-
July 3, 2022
එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉන්දියාව සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේදි නව ඉන්දීය නායක ජස්ප්‍රීට් බුම්රාට එරෙහිව ඉන්දිය ඉණිමේ අවසාන භාගයේදී යවන ලද පන්දු ඕවරයකදි ටෙස්ට් තරග ඉතිහාසයේ එක පන්දු ඕවරයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා දුන්නා.ඒ ලකුණු 35 ක්.
ඔරිගන්වලට පෙර යුපුන්ට ස්විඩන් හමුවේදී සිව්වන තැන
SPORT
Radhika
-
July 1, 2022
මෙවර ඔරිගන් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සුරතාවලියක මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලද පළමු දකුණු ආසියාතිකයා ලෙස සුදුසුකම් ලබා තිබෙන, ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඩයමන්ඩ් ලීග් තරග සටහන යටතේ ඊයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවති තරගයේදී සිව්වැනි තැන දිනා ගත්තා.ඒ තත්පර 10.21 ක තරග නිම කිරීමේ කාලයක් වාර්තා කරමින්.
ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
SPORT
Radhika
-
June 30, 2022
ඇමෙරිකාවේ ඔරිගන් හී දී ජූලි 15 සිට ජූලි 24 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්,නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න සුදුසුකම් ලබා ඇත.පිළිවෙලින් පිරිමි මීටර් 100,කාන්තා මීටර් 3000 බාධක දිවීම සහ කාන්තා මීටර් 800 ඉසව් නියෝජනය කරන යුපුන්,නිලානි සහ ගයන්තිකා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුවය
1
2
3
4
Page 1 of 4
Popular
ඉන්දියාවේ චෙන්නායි ජායාරූප ශිල්පියෙකු මෙරරට ගෙන ආ “කුෂ්”!
Rashika Sandamali
-
September 14, 2025