19 න් පහළ කාන්තා කාල සටහන වෙනස් වෙයි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 04,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අවුරුදු 19 න් පහළ බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග කාල සටහනේ වෙනසක් සිඳුව තිබෙනවා.ඊයේ තර්ස්ටන් පිටියේ පළමු තරගය පැවත්වීම නියමිතව තිබුණත් එය ජනවාරි පස්වන දිනට කල් දමා තිබෙනවා.


පහතින් දැක්වෙන්නේ අලුත් තරග කාල සටහනයි.
2025 ජනවාරි 5 පළමු විස්සයි විස්ස තරගය ප.ව. 2.00 තර්ස්ටන් පිටිය
2025 ජනවාරි 6 දෙවන විස්සයි විස්ස තරගය ප.ව.2.00 තර්ස්ටන් පිටිය
2025 ජනවාරි 8 තුන්වන විස්සයි විස්ස තරගය පෙ.ව.10.00 සරේ ගම්මානය,
මග්ගොන
2025 ජනවාරි 9 සිව්වන විස්සයි විස්ස තරගය පෙ.ව. 10.00 බීආර්සී

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...