Tag: අනුර කුමාර දිසානායක

Browse our exclusive articles!

අනුරගේ ෆයිල් හෙළිදරව්වට පොහොට්ටුවේ පතිරණගෙන් පිළිතුරු ….

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) දිනයේදී විශෙෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය සමයේ සිදුවූ දුෂණ වංචා සිද්ධි ගණනාවක් පිළිබඳව කළ අනාවරණයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

අනුර ෆයිල් එළියට දායි … (LIVE)

රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් පවත්වන විශේෂ මාධ්ය හමුව මේ වනවිට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

සජිත් වැස්සේ තෙමීම සහ හඳුන් බිම තියාගෙන කෑම ….

අන්න ඒ අයව අරගලයට අරගෙන එන එක තමයි JVP වගේම සජබ ත් පෙලපාලි, රැලි ලෙස කරන්නේ.

දැන් ඔය පාරට බහින අයගේ ඔළුවලට මතවාදය ගෙනාවේ අනුර දිසානායක – හඳුන්නෙත්ති (VIDEO)

මේ වනවිට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණයෙහි නියැළෙන තරුණ තරුණියන්ගේ හිත්වලට ඊට අදාළ මතවාදය ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඔහු නොසිටියේ නම් ශ්‍රී ලංකාව මේ වනවිට විකිණී අවසන් බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අවුරුද්දට නිවාඩු ගන්න අපි සූදානම් නෑ අරගලය අඛණ්ඩවම – අනුර දිසානායක

ආණ්ඩුවට එරෙහිව මහපාරට බැස අරගල කරන ජනතාවට හතිවැටී අරගලයෙන් ඉවත් වනු ඇතැයි පාලකයන් සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී උත්සව සමය එළඹුනද විරෝධතා අඛණ්වම ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කරන්නේ.

Popular

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...

Subscribe

spot_imgspot_img