Tag: අනුර කුමාර දිසානායක

Browse our exclusive articles!

අනුර – චීන තානාපති හමුවක්. පක්ෂ අතර සහයෝගීතාව වර්ධනයට අවධානය (photos)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වී තිබේ.

ජවිපෙ නායක අනුර කුමාර සහ මෙරට ඇමරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ඇමරිකානු තානාපතිනී ජූලී චංග් මහත්මිය අතර හමුවක් අද (14) පැවැත්වී තිබේ.

සජාඩ් මවුසූන් අනුර කුමාරට අපහාස නඩු පැවරීමට සැරසෙයි …

2020 - 2021 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සීනි ආනයනය කිරීම සම්බන්ධයෙන් තම සමාගමට එල්ල කරන අපහාසාත්මක චෝදනාවලට එරෙහිව නඩු පවරන බව පිරමිඩ් විල්මාර් සමාගම නිවේදනය කර තිබේ.

ජනාධිපති ඉන්නකං මොන ආණ්ඩු හැදුවත් ඵලක් නෑ, අපි එන්නෙත් නෑ – අනුර

වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ සිටින තාක් බිහිකරන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන‌ හෝ කිසිදු ආණ්ඩුවකින් ජනතා බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

අනුර පෙරලූ දූෂණ ෆයිල් ගැන මෛත්‍රීගෙන් ප්‍රතිචාර !

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාලව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. අදාල චෝදනා පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බවද ලේකම්වරයා පවසනවා.

Popular

ජනාධිපති ට්‍රම්ප් ග්‍රීක තානාපති කිම්බර්ලි ගිල්ෆොයිල් ධුරයෙන් ඉවත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ඇමෙරිකානු ජනාධිපති...

14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ශුද්ධෝත්තම 14...

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

Subscribe

spot_imgspot_img