පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආනන්ද පාලිත
Search
Browse our exclusive articles!
මේක කළු කඩයටත් එහා යන විදුලි බිල වැඩිකිරීමක් – ඒකකයක ගණන ආනන්ද හෙළිකරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 19, 2022
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ බැස ඇති ආකාරය අනුව දේශීය ඉන්ධන මිල අඩුකිරීමට පැහැදිලිවම හැකියාව ඇති බවත් එසේ ඉන්ධන මිල අඩු කළේ නම් විදුලි...
ආණ්ඩුව තොග රැස් කරගෙන ලබන සතියේ ඉන්ධන මිල වැඩි කරන්නයි යන්නේ – ආනන්ද පාලිත
පුවත්
RN
-
May 21, 2022
ආණ්ඩුව මේ සූදානම් වන්නේ ඉන්ධන තොග රැස් කරගෙන ලබන සතියේදී ඉන්ධන මිල ඉහළ නැංවීමට බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
ඩීසල් නැවක් ආවත් ජනතාවට තෙල් නැහැ.අලුත් අගමැතිටත් පෝලිම් ප්‍රශ්නයට උත්තර නැහැ! (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මේ වන විට ණය ආධර පදනමින් මෙරටට ගෙන එන ඉන්ධනවලින්ද ඩොලර් 10% බැගින් ගසා කෑමේ සූත්‍රයක් ක්‍රියාත්මක බව තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සමඟි බලවේග වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි.
බොරතෙල් නෑ සපුගස්කන්ද යලිත් වැසෙන ලකුණු !
පුවත්
UN
-
March 18, 2022
මෙරටට ආනයනය කළ බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් අනිද්දා (20) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුවනු ඇති බවට වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉදිරි දිනවලදී තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග ආනයනය කර නොමැති බවයි තෙල්-වරාය-විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසන්නේ.
ඇතිතරම් ඉන්ධන තියනව නං ඇයි ජනතාව පෝලිම්වල ? කෝ විදුලිය ? – ආනන්ද පාලිත
පුවත්
UN
-
March 14, 2022
හදිසියේ විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට හරහා ආණ්ඩුව ඉතා බරපතල ලෙස ගසාගමින් සිටින බවට සමගි ඒ්කාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරනවා. මේ වනවිට රටතුළ පවතින්නේ මීට මාස කිහිපයකට පෙර ආනයනය කළ ඉන්ධන තොග බවත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම එම ඉන්ධන තොග සඳහා කිසිසේත්ම බල නොපාන බවත් ඔහු පෙන්වා දෙනවා.
1
2
3
Page 2 of 3
Popular
ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි
RN
-
October 15, 2026
මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?
විශේෂාංග
October 15, 2026
0
ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...
සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!
ක්‍රීඩා
October 15, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...
කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්රො!
සංවර්ධන පුවත්
October 15, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...
ෆීෆා රතු කාඩ්පත් ආන්දෝලනය සහ නීති වෙනස්කම්!
ක්‍රීඩා
October 15, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : FIFA සංවිධානය ෆොලරින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.