Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ආපන ශාලා ආහාර මිල 10%කින් ඉහළට!(VIDEO)
පුවත්
ASK
-
May 24, 2022
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා තුළ ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
කොන්දේසිවලට එකඟ නම් චම්පිකත් වැට පනින්න සූදානම්! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 23, 2022
සිය පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන පරිදි විධිමත් සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් තුළ වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
09 වෙනිදා සිදුවීම්වලට අත්අඩංගුවේ ඉන්න අය බහුතරයක් අපේ අය නෙවෙයි.පොලීසියම තහවුරු කළා! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 23, 2022
පසුගිය 09 වැනිදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් අතරින් බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් නොවන බව ද (23) පොලිස්පතිවරයා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙක් සමඟ පැවති සාකච්ජාවේදී තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
වැල්ලම්පිටියේ ගෑස් ජාවාරමක් පොලිස් දැලට හසු වෙයි!
පුවත්
ASK
-
May 21, 2022
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 9260කට අලෙවි කළ තැනැත්තෙකු කොළොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
HND සිසුන්ටත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර! (VIDEO)
පුවත්
ASK
-
May 21, 2022
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදි අද (21) පවත්වන ලද විරෝධතාවයට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
1
...
1,076
1,077
1,078
...
1,203
Page 1,077 of 1,203
Popular
සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි
Sashikala Madhushani
-
November 18, 2025
සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා
ක්‍රීඩා
November 18, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...
මෙහෙමත් රැලි ….
තීරු ලිපි
November 18, 2025
0
මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...
තැපෑලට වෙනසක්!
සංවර්ධන පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...
වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය
පුවත්
November 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.