Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
විදේශ සංචිත වැඩිඋනා කිව්වට වැඩක් නෑ කොහොමද වැඩිඋනේ කියලත් කියන්න – සජබ
පුවත්
UN
-
December 29, 2021
පසුගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය එකවරම බිලියන 3.1 ක් දක්වා වැඩිවූයේ කෙසේද වැඩි වූ සංචිත පවතින්නේ කෙසේද යන්න රටට හෙළිකළ යුතු බව සමගි ජන බලවේගය පවසනවා.
සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ආසියානු සංවර්ධන බැංකුවෙන්
පුවත්
UN
-
December 29, 2021
චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !
පුවත්
UN
-
December 29, 2021
මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.
දුම්රිය වර්ජනය අවසන්
පුවත්
UN
-
December 28, 2021
දින කිහිපයක් තිස්සේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම තීරණයට එළඹ තිබේ.
ආර්ථික අර්බුදය අපි ජය ගත යුතුයි…
Sponsored
CN
-
December 28, 2021
COVID-19 වෛරසය පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූවිරූ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දී තිබේ. ඒ, රජයේ අදායම් සීමා වුව ද සෞඛ්‍ය පහසුකම් සැලසීම...
1
...
1,192
1,193
1,194
...
1,199
Page 1,193 of 1,199
Popular
සුරතාවය කිරිගිස්තානයට
Nishman Ranasinghe
-
November 10, 2025
සබීතා පායට රනිල් අත්අඩංගුවට ?
කටකතා
November 10, 2025
0
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...
තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?
කටකතා
November 10, 2025
0
තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...
සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී
සයිබර් පවුර
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...
අද (10) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න
පුවත්
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.