Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආහාර අර්බුදය
Search
Browse our exclusive articles!
තුන්වේල කන්න දෙන බවට පොරොන්දු වී ආ රනිල් දැන් කියන කතාව (VIDEO)
පුවත්
RN
-
June 5, 2022
රටේ ආර්ථිකය බිඳවැටීමේ තත්වයක් දීර්ඝ කාලීනව පැවතුණහොත් ජනතාවට තුන්වේල ආහාර ගැනීමට නොහැකි තත්වයක් උදාවෙනු ඇති බවත් ඔවුන්ට වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රටේ ආහාර තත්වය ගැන අගමැති රනිල් FAO සහ UNDP සමග සාකච්ඡා කරයි
දේශපාලන පුවත්
RN
-
June 4, 2022
රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් අතර සාකච්ඡාවක් ඊයේ (03) පැවැත්විණි.
ආහාර අර්බුදය ස්වභාවික ආපදාවක් නෙවෙයි – රාජපක්ෂලාගේ,වික්‍රමසිංහලාගේ දීර්ඝ කාලීන නිර්මාණයක්! (VIDEO)
පුවත්
ASK
-
May 26, 2022
ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වීම ගැන දේශපාලන අධිකාරිය විසින්ම ප්‍රකාශ කෙරෙමින් තිබුණද එය ස්වභාවික ආහාර අර්බුදයක් නොව එය මහින්ද රාජපක්ෂලා,ගෝඨාභය රාජපක්ෂලා,රනිල් වික්‍රමසිංහල දීර්ඝ කාලීනව සිදුකරන ලද සැලසුම්වල ප්‍රතිඵලයක් බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
ආහාර අර්බුදයට මුහුණ දීමට විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අරඹමු – රනිල්
දේශපාලන පුවත්
RN
-
May 24, 2022
විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සජිත් ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් හමුවී මෙරට ආහාර අර්බුදය ගැන සාකච්ඡා කරයි
පුවත්
RN
-
May 21, 2022
ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර සරාන් (Vimalendra Sharan), එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියා බෙරාර්ඩෝ ඇතුළු නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (19) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
1
2
3
Page 2 of 3
Popular
පැරදුණත් ලංකාව ඉස්සෙයි
Rashika Sandamali
-
January 24, 2026
විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්
ක්‍රීඩා
January 24, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...
දවසේ උපුටා දැක්වීම: ගත අඩපණ වුණත් හිත අඩපණ නොවුන ලෝක ප්‍රකට න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙකු වූ “Stephen Hawking”
විශේෂාංග
January 24, 2026
0
සටහන – පුලී ජනවාරි 24, කොළඹ (LNW): සිය වැඩිහිටි ජීවිතයේ...
” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “
විශේෂාංග
January 24, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම: හිටපු කථානායක ජනාධිපතිට ලියයි
දේශපාලන පුවත්
January 24, 2026
0
කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධෙන් හිටපු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.