පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
මුලින් බඩගින්න නිවන්න කියල 21 පස්සට තල්ලු කරන්න බැහැ – දයාසිරි (VIDEO)
පුවත්
ASK
-
June 8, 2022
මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවීම අංක එකට විසඳිය යුතු වන අතර ඒ සමඟම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
අසාර්ථක ජනාධිපතිවරයෙක් ලෙස ඉල්ලා අස්වෙන්නේ නැහැ.නැවත ජන්දයකට එන්නෙත් නැහැ – ජනාධිපති
දේශපාලන පුවත්
ASK
-
June 6, 2022
අසාර්ථක ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ධූරයෙන් ඉවත් විය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
විදෙස් ගතවීමට කැමති රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු රැස්කිරීම ඇරඹේ!
පුවත්
ASK
-
June 6, 2022
විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
21ට කැබිනට්ටුව අත උස්සයිද? (VIDEO)
පුවත්
ASK
-
June 6, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විපක්ෂයේ සහ සංවිධානවල ඉල්ලීම පරිදි සුළු සංශෝධනයන්ට ලක්කොට අද (06) දින කැබිනට් අනුමැතිය සඳහා යොමුකොට තිබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
ජනතාවගේ ප්‍රතික්‍රියාවලට මුහුණ දෙනවාද? නැත්නම් 21 සම්මත කරනවාද?(VIDEO)
පුවත්
ASK
-
June 6, 2022
ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීමට නම් 21වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් සම්මත කර ගත යුතුව ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
1
...
110
111
112
...
210
Page 111 of 210
Popular
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනම් වෙයි!
Rashika Sandamali
-
November 28, 2026
හරිත සංක්‍රාන්තියේ ඉලක්ක සහ බිම් මට්ටමේ යථාර්ථය..
තීරු ලිපි
November 28, 2026
0
2030 දී 32%ක වනාන්තර ඉල්ලකයේ ගමන් මඟ 2010 සිට 2024...
තායිවාන ප්‍රාදේශීය මැතිවරණය: ඩිජිටල් ප්‍රචාරණය, බීජිං රතු එළි සහ 2028 දේශපාලන පෙරනිමිති
විදෙස්
November 28, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ප්‍රවාහනය, ළමා සුරැකුම සහ...
පරණ බඩු වලට අලුත් බේසමක් දුන්නම ඔක්කොම හරිද?
විශේෂාංග
November 28, 2026
0
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයට අප යා යුත්තේ ඇයි ? " පරණ...
Back with Bebo… Old School but Still Cool!’ වසර 15කට පසු SRK–Kareena ‘Daddy Cool’(King) සමඟින්!
විශේෂාංග
November 28, 2026
0
සටහන – පුලීනොවැම්බර් 28, LNW (කොළඹ): බොලිවුඩයේ ආකර්ෂණීය තිර යුගලයක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.