Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
මාධ්‍ය වලටත් ඇතුල්වීම අවහිර කර කෑගල්ල පොලීසිය ජනතාවට පහර දීලා!
පුවත්
ASK
-
April 19, 2022
රඹුක්කන විරෝධතාව විසුරුවා හැරීමට යැයි පවසමින් පොලීසිය කළ වෙඩි තැබීමෙන් ප්‍රදේශය තුළ ඉතා කලබලකාරී තත්ත්වයක් මතුව තිබෙන අතර එම ස්ථානයට මාධ්‍යයට හෝ ඇතුල්වීමට අවසර නොදී පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ට පහර දී තිබෙන බව දැක්වෙයි.
සුරේන් රාඝවන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට!
පුවත්
ASK
-
April 19, 2022
නව අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගත් සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම් තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මෙච්චර කාලයක් මේ පාලකයෝ කළේ තිරසාර සංවර්ධනයක් නෙවෙයි ඒක අතීසාර සංවර්ධනයක්! (VIDEO)
පුවත්
ASK
-
April 19, 2022
එදා නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කරන විට එය සුළඟක් නොව කෝඩයක් විය හැකි බවට සැකයක් පැවති අතර අද වන විට වහලය පමණක් නොව අපවත් එළියට ඇදදමා අවසන් බව ජනහඬ සංවිධානයේ කැඳවුම්කරු කපිල රාජපක්ෂ මහතා පැවසුවේය.
අන්තර් කාලීන පාලනයකට අවස්ථාව දී කරුණාකර බැස යන්න – විමල්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 19, 2022
රටේ පවතින අස්ථාවරභාවය ස්ථාවර කළ හැකි අන්තර් කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව වහාම බැස යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් ඉහළට!
පුවත්
ASK
-
April 19, 2022
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් වැඩි කිරීමට තීරණයක් ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
1
...
132
133
134
...
197
Page 133 of 197
Popular
මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්
Rashika Sandamali
-
August 28, 2025
යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි
විදෙස්
August 28, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...
ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!
පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...
මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!
විදෙස්
August 28, 2025
0
කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...
හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!
පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.