පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
පාපැදියෙන් එන රාජ්‍ය සේවකයන්ට තෑගි !
පුවත්
UN
-
February 15, 2022
ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව පාපැදි භාවිතා කර සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයන් අගය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි අමරවීර මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සඳහන් කළේ.
CEB ඉල්ලීම ඉවතට.විදුලි කප්පාදුවකට ඉඩක් නැහැ – PUCSL (VIDEO)
පුවත්
ASK
-
February 15, 2022
පසුගිය සතියේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින ලද දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට අවසර නොදුන් බවට මහජන උපයෝගීතා කොමිසම අද (15) නිවේදනය කළේය.
රාසමානික්කම් ආණ්ඩුව මට්ටු කරයිද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 15, 2022
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරෝධය පළකරමින් අද (15) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් පැවැත්වුණි.
ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක් – එදාවේල දුවන්න ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කුත් දෙයි!
පුවත්
ashika brahmana
-
February 15, 2022
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළකර තිබෙනවා.
අද සිට යළිත් දෛනික විදුලි කප්පාදුවක් !
පුවත්
RN
-
February 15, 2022
අද (15) දිනයේ සිට යළිත් දෛනික විදුලි කප්පාදුවක් කිරීමට සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
1
...
184
185
186
...
210
Page 185 of 210
Popular
ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!
Sashikala Madhushani
-
November 27, 2026
මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති
දේශපාලන පුවත්
November 27, 2026
0
තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...
ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!
ක්‍රීඩා
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !
සංවර්ධන පුවත්
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...
S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !
ව්‍යාපාරික
November 27, 2026
0
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.