Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ඔබ තුළ සිටින ගැමියා මුලින් මරා දමන්න …
විශේෂාංග
RN
-
January 3, 2022
ෆැන්ටසි එකක් කරන්නේ අපි මෙතෙක් අත් නොවින්ද ප්රමෝදයක් කරා අපි අරන් යන එක. ඉතිං මේ V8 වලින් දර මිටි අරන් යන ආතල් එක අපි කලින් අරන් තිබ්බේ නැහැනේ….
ඉන්දියාවෙන් චීනයෙන් කටාර් රාජ්‍යයෙන් ණයට ඩොලර් පෝලිමේ
පුවත්
UN
-
January 2, 2022
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමේදී මෙම ණය සහනය හිමිවන බවයි වාර්තා වන්නේ.
ඩීසල් පෙට්‍රල් නැව් ආවත් බාන්න ඩොලර් නෑ – සජබ වෘත්තීය සමිති කැඳවුම්කරු
පුවත්
UN
-
January 2, 2022
ඩීසල් සහ පෙට්‍රල් අඩංගු නෞකා දෙකක් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ආසන්න සාගර කලාපය වෙත පැමිණ ඇති නමුත් මේ දක්වා එම නෞකාවල තිබෙන ඉන්ධන ගොඩබෑමට තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. ඩොලර් අර්බුදය ඒ සඳහා බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉන්ධන මිල යළිත් වැඩි වෙයිද ? පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට !
පුවත්
UN
-
January 2, 2022
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. දෙමව්පියන් සමග සාකච්ඡා කර සුදුසු පරිදි ගාස්තු ඉහළ දමන ලෙස සිය සාමාජිකයන්ට උපදෙස් ලබාදුන් බවයි එම සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා පවසන්නේ.
කන පැලෙන්න ගහන්න කතා කරපු හමුදාවේ සභාපතිතුමා රු.3500ට ගෑස් විකුණද්දී සද්ද නැහැ! (VIDEO)
පුවත්
ASK
-
January 1, 2022
ඩොලර් ප්‍රශ්නයත් සමඟ අවසානයේ සිදු වූයේ මිනිසුන්ගේ ආත්මගරුත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වීම බවද ඔහු සඳහන් කරන ලදී.
1
...
193
194
195
...
198
Page 194 of 198
Popular
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
Sashikala Madhushani
-
November 9, 2025
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
පුවත්
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
දේශපාලන පුවත්
November 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
විශේෂාංග
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.