Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
යළි නැගිටින්න මාස 6ක් අවුරුද්දක් ප්‍රමාණවත් – තිස්ස(VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
රට යළි නඟා සිටුවීම මාස 06ක අවුරුද්දක කාලයක් පමණ කාලයක් ප්‍රමාණවත් නමුත් එමඟින් 2019ට පෙර පැවති තත්ත්වයට පත්විය නොහැකි වුවත් දැනට පවතින ඉන්ධන,ගෑස්,විදුලිය අර්බුද විසඳා ගනිමින් මූල්‍ය අර්බුදයට විසඳුමක් දීම සඳහා ලෝක ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමට එම කාලය ප්‍රමාණවත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඇමතිට හිඟයක් නැති වුණත් රෝහල් තුළ ඖෂධ හිඟය උත්සන්න වෙයි!
පුවත්
ASK
-
July 6, 2022
ප්‍රකාශ කරන තරම් ඖෂධ හිඟයක් රෝහල් තුළ නැති බවත් ගැටලුවකින් තොරව ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවද රෝහල් තුළ ප්‍රායෝගිකව එවැනි තත්ත්වයක් දක්නට නොමැති අතර සායන වලින් මේ වන විට රෝගීන් වෙත ඖෂධ නිකුත් කරන්නේ අල්ප වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න විපක්ෂයම සැරසෙයි – කමිටුවකුත් පත්කර අවසන්
පුවත්
ASK
-
July 6, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (05)පාර්ලිමේන්තුවේදී එකඟතාවකට පැමිණ තිබේ.
සඟවා තිබියදී සොයාගත් ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂය ඉක්මවයි
පුවත්
UN
-
July 4, 2022
ඉන්ධන හිගය තීව්‍ර වීමත් සමග නීතිවිරෝධී ලෙස සඟවාගෙන සිටින ඉන්ධන තොග සොයා සිදු කරන වැටලීම් ඉහළ ගොස් තිබෙනවා. මේ දක්වා කාලය තුළ ආරක්ෂක අංශ...
ඇමති කංචනගේ කටට යළි පණ එයි. ඉන්ධන නැව් එන දින ගැන කියයි!
පුවත්
ASK
-
July 3, 2022
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් රැගත් නැව් දෙකක් ජූලි 8 හෝ 9 වන දා සහ 11,14 යන දිනවල මෙරටට පැමිණීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
1
...
82
83
84
...
198
Page 83 of 198
Popular
තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!
Rashika Sandamali
-
February 13, 2026
ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…
තීරු ලිපි
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...
අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!
දේශපාලන පුවත්
February 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...
මෙවර සාපෙළ ලියන දරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්!
පුවත්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පෙබරවාරි 17 වැනි...
සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…
විශේෂාංග
February 13, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.