Tag: ඉන්ධන

Browse our exclusive articles!

ඉදිරි සති තුනකින් පසු අත්‍යවශ්‍ය ඖෂධවල බරපතල හිඟයක්!

ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතල හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසයි.

ඩඩ්ලිගෙන් සහ රත්නගෙන් පුපුරා ගිය හාල් කෙළිය! (VIDEO)

සහල් පාලන මිල සම්බන්ධයෙන් ඊයේ (22) දින පැවති මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන මහතා සහ නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙළිදරව් වෙලා.රටම සරණාගත කඳවුරක් වගේ – විපක්ෂ නායක

ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ෆර්ඩිනැන්ඩු අද යළි කෝප් කමිටුව හමුවට!

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා අද (23) දිනයේදී නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඉන්ධන මිල යළි ඉහළට! අගමැති රතු එළි දල්වයි.

නැවත වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේය.

Popular

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

Subscribe

spot_imgspot_img