පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
එක්සත් ජාතික පක්ෂය
Search
Browse our exclusive articles!
එජාපය හෙට කොළඹට
පුවත්
UN
-
March 24, 2022
රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය හෙට (25) පැවැත්වෙනවා. හෙට පස්වරු 03 ට සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.
රනිල්ගේ සුබ උපන්දිනය රටටත් සුබදායක වෙයිද ?
දේශපාලන පුවත්
RN
-
March 24, 2022
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 73 වැනි උපන්දිනය අදට (24) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.
ඇමරිකානු තානාපතිනය සහ එජාප නායකයා අතර හමුවක්
පුවත්
UN
-
March 21, 2022
මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද හමුවක් අද පැවැත්විණි. ඒ කොළඹ පස්වන පටුමගේ පිහිටි එජාප නායකයාගේ නිවසේදීයි.
සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ජාතික ආණ්ඩුවක් !
දේශපාලන පුවත්
RN
-
March 8, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂවල එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක් එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයට පෙර නිර්මාණය කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරය ගැන අලුත් කරුණු හෙළිවෙලා. අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි – රනිල්
පුවත්
RN
-
February 26, 2022
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට අලුතින් කරුණු හෙළිවී ඇති බැවින් සියලු දෙනාම එකතුව මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
1
...
50
51
52
Page 51 of 52
Popular
කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කරයි.
ASK
-
September 21, 2026
” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති
පුවත්
September 21, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...
වරෙන්තු ලද විමල් උසාවියට!
පුවත්
September 21, 2026
0
කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!
දේශපාලන පුවත්
September 21, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...
ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!
පුවත්
September 21, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.