පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
එක්ස්ප්රස් පර්ල්
Search
Browse our exclusive articles!
එක්ස්ප්රස් පර්ල් හානියෙන් විපතට පත්වූවන්ට ගෙවූ වන්දි පිලිබඳ ශ්රේෂ්ඨාධිකරණය වාර්තාවක් ඉල්ලයි !
පුවත්
Rashika Sandamali
-
October 5, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): පසුගියදා මහත් කතා බහට ලක් වූ එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් විපතට පත් ධීවර පවුල් වලට මේ දක්වා...
එක්ස්ප්රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් හානිය තවමත් නතර වී නැහැ – IMO සහ CBD වාර්තා කැඳවන්න – රවීන්ද්ර කාරියවසම්
Uncategorized
ASK
-
July 12, 2023
එක්ස්ප්රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නැව්වලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් පිළිගත් ජාත්යන්තර පර්යේෂණ මධ්යස්ථාන, IMO සහ CBD වෙතින් වාර්තා කැඳවිය යුතු බව පරිසර හා සොබාදහම් අධ්යයන මධ්යස්ථානය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් අවධාරණය කරයි.
එක්ස්ප්රස් පර්ල් නඩුව සිංගප්පූරු ජාත්යන්තර අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟයි
පුවත්
Rashika Sandamali
-
July 9, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): එක්ස්ප්රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරු ජාත්යන්තර අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟතාව පළ කර තිබේ. කොන්දේසිවලින් තොර ගිවිසුමක් යටතේ...
එක්ස්ප්රස් පර්ල් නෞකා සමාගමට එරෙහිව සමගි ජන බලවේගය නඩු මඟට (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 12, 2023
එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්රවේශ වන...
එක්ස්ප්රස් පර්ල් අනතුර ගැන පරිසර යුක්ති කේන්ද්රය නඩු මඟට!
පුවත්
ASK
-
May 10, 2023
එක්ස්ප්රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් ශ්රී ලංකාවට මෙතෙක් සිදුවූ පරිසර හානිය ලෙස සැලකෙන ඩොලර් බිලයන 6.4ක් වන මුදල ගෙවන ලෙස එහි රක්ෂණ සමාගම වන P & I රක්ෂණ සමාගමට හා එක්ස්ප්රස් පර්ල් නැව් හිමිකාර සමාගමට නියෝග කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්රය මානව හිමිකම් නඩුවක් ගොණු කර තිබේ.
1
2
Page 1 of 2
Popular
වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්
RN
-
October 29, 2026
කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !
පුවත්
October 29, 2026
0
සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...
හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !
පුවත්
October 29, 2026
0
පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...
මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි
විදෙස්
October 28, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්රසීල...
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල
විදෙස්
October 28, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.