Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඖෂධ හිඟය
Search
Browse our exclusive articles!
සෞඛ්‍ය අර්බුදයට ගියේ පරිපාලනය වෘත්තීය සමිතියකට දීලා නායකයෝ කේවට්ට උපදෙස් පැතීමෙන් – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
April 12, 2022
අද වන විට රටේ සෞඛ්‍ය සේවය තුළ මතුව ඇති අර්බුදයන්ට හේතුව වන්නේ සෞඛ්‍ය පරිපාලනය එක්තරා වෘත්තීය සමිතියකට බැහැර කරමින් රටේ නායකයින් කේවට්ට උපදෙස් පිළිපැදීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
ලංකාවට බෙහෙත් ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍යාධාරයක්
පුවත්
RN
-
April 12, 2022
ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක් හදිසි ප්‍රතිපාදන වශයෙන් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබේ.
ඖෂධ සහ උපකරණ හිඟය බරපතළයි. ඉදිරි මාස 3 රටට අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
පුවත්
RN
-
April 10, 2022
ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය බරපතළ තත්වයකට පත්වෙමින් තිබෙන බැවින් බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
නවලෝක සහ ආසිරි රෝහල් තුළ සැත්කම්වල ප්‍රශ්නයක් නැහැ – රෝහල් වෙතින් තහවුරුවක්!
පුවත්
ASK
-
April 7, 2022
නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් නවලෝක සහ ආසිරි පෞද්ගලික රෝහල් තුළ සැත්කම් බොහෝ ප්‍රමාණයක් නතර කිරීමට සිදුව ඇතැයි තොරතුරු වාර්තා වන බවට පළකර තිබෙන ප්‍රවෘත්තිය නිවැරදි බවක් නැතැයි එම රෝහල් දෙකෙහිම ප්‍රකාශකයින් දෙදෙනෙකු සඳහන් කරන ලදී.
1
...
7
8
9
Page 9 of 9
Popular
2026 දී BOI නව ගමනක!
Rashika Sandamali
-
December 20, 2025
එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!
Uncategorized
December 20, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...
පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…
ක්‍රීඩා
December 20, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...
ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!
විදෙස්
December 20, 2025
0
කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...
25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!
පුවත්
December 20, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.