Tag: කවි

Browse our exclusive articles!

සියවස් එකහමාරකට ඉස්සර ….

වැහි අන්දකාරේලීස්තර අස්සෙනුත් එබෙද්දීපාලුවක් අරක්ගන්නවා හිතටවටඅවට අඳුරපතුරන මාර ගහසිහිකරන්නෙම දෙනිපිටියෙ නුගරුක මෙහෙම වැහි හීගතුවකඉසබෙලා නුඹ හිටියා නම්කල්පනාබර ඇස්වලින්අනන්තය දිහා බලාගෙන ඉන්නවද ? දුම් සරැලි නංවන කෝපි...

ඉන්න සහ මම ….

හේන් කරවිල වැලළා රිකිලි ලා නැගෙයිසිට වූ දින ඉන්න හීලෑ කර ගතිමි ඒ වැලනගින්නට මා ඉන්න දිගඋදෑසනකම සැමගොස් බලමි එයනැගෙන්නේදැයි ඉන්න දිග නැගෙන විට නව රිකිල්ලක්සොයන්නෙමි...

රටකින් එහා ඉගිළී ….

ඇසෙන මායිමේ අවන්හලකඅද මධු සාදයකිවීදුරු හැපෙනහඬ සිනාසෙන හඬදෙසවන රැව් දෙන රැයකි මිල්ටන් ජෝතිපාල ප්‍රියා කඩුගන්නාව නැගඑහා වත්තේ නතරවූ සෙයකිඑකක් පසුව එකක් උන් දැන්අසා පුරුදු විරහ...

ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

කකුළක් කැඩුණුමේසෙකකවියක් ලියනමොහොතකඔබ කතා කර කියයි“එපා ඔය අකුරුකැත කර ගන්න” හැඟීම් පවා ඇද වුණදැනීම් විහඟ තටු වුණසිතීම් වලට හැකි වෙදදෙපයින් හිට ගන්න.. බත් කූරෙකුටහැකි නම්ගුවන් බසයක්වන්නටඇමීබාවකු...

උද්දික පුතා

හොද්දක හීන දකිමින් ගෙට ඇදෙනකොටඋද්දික පුතා සිහිවුණි පූරුවෙ පිනටසද්දෙට ගලවද්දි හුරතල් ඉරිගු ඇටපාන් බාගෙ හිනැහෙනවා මකෙන් පුට උද්දික පුතුන් උන්නේ හිරු තරු එක්කඋද්දික පුතුට වැදුණයි...

Popular

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

Subscribe

spot_imgspot_img