Tag: ගෝඨා ගෝ ගම

Browse our exclusive articles!

අසාර්ථක ජනාධිපතිවරයෙක් ලෙස ඉල්ලා අස්වෙන්නේ නැහැ.නැවත ජන්දයකට එන්නෙත් නැහැ – ජනාධිපති

අසාර්ථක ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ධූරයෙන් ඉවත් විය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුවට සඳ පායනවා.සඳ එළියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා – රොක් අජිත්ගේ අළුත් එක (VIDEO)

පාර්ලිමේන්තුවට සඳ පායනවා - සඳ එළියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා

මැයි 09 ගැටුම විසඳන්න ජනාධිපති SDIG දේශබන්දුට විනාඩි 11ක් උපදෙස් දීලා!

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ ඈති වූ ගැටුම්කාරී සිද්ධිය වූ දිනයේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනිත්තු 11 කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගත් බවත් එලෙස උපදෙස් ලබා ගත් වහාම දෙපිරිසේම සිටි පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (01) දන්වා සිටියේය.

සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පිරිස ලබන 08 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට!

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක, හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ,මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩැන් ප්‍රියසාද්, වසන්තා හඳපාන්ගොඩ ඇතුළු සැකකරුවන් 13 දෙනා තවදුරටත් ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (01) නියෝග කළේය.

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් උපදෙස්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. පසුගිය 09 වැනිදා ගෝඨාගෝ ගම, මයිනාගෝ ගම විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය...

Popular

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

Subscribe

spot_imgspot_img