Tag: නාමල් රාජපක්ෂ

Browse our exclusive articles!

අපි ජන්ද සටන පටන් ගන්නේ ලක්ෂ 40ක ජන්ද පදනමකින්. දැනටමත් ඉදිරියෙන් ඉන්නේ නාමල් – කුට්ටිආරච්චි

මේ වන විට 69 ලක්ෂයක් ජන්ද පොහොට්ටුව සතුව නැති වුණත් ජන්ද සටන ආරම්භ කරන්නේ ලක්ෂ 40ක ජන්ද පදනමක් සහිතව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

(VIDEO):අම්මේ,තාත්තේ වැඳලා ඉල්ලන්නේ. මේ රට තරුණ අපිට භාර දෙන්න – තිස්ස කුට්ටිආරච්චි

ප්‍රධාන ලෙසම පසුගිය අරගලයේදී ඉල්ලා සිටියේද තරුණ නායකත්වයක් වන අතර මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම අවස්ථාව උදාකර දී ඇති හෙයින් තරුණ කණ්ඩායමට රට භාර දෙන ලෙස තමන් මේ රටේ වැඩිහිටි සියලු දෙනාගෙන් වැඳ ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

නාමල්ගේ ජයග්‍රහණය ස්ථිරයි.රනිල් ළඟට ගිය අයටත් නැවත එන ලෙස ආරාධනා!

එළඹෙන ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාව නාමල් රාජපක්ෂ මහතාට පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ධම්මිකගේ තීරණයේ වෙනසක් නැත්නම් නාමල් සූදානම්!

පොහොට්ටුව ලෙස ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පසුගිය 29 වැනිදා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර හෙට උදෑසන හතට පෙර ධම්මික පෙරේරා මහතා විසින් නැවත තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්නම් පොහොට්ටුව විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

(VIDEO):රනිල්ට පිටුපා පොහොට්ටුව ගහපු ගේම් එක එළියට. ප්‍රමිත බණ්ඩාර A to Z කියයි!

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගෙන තිබුණද එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ පසු රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස පක්ෂය දැනුම් දුන් අතර එදා ඔය කියන දේශපාලන මණ්ඩල කිසිවක් හෝ මන්ත්‍රීවරුන් කිසිවෙකුගෙන් විමසීමක් නොවුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

Popular

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

Subscribe

spot_imgspot_img